ඉංදියානු තොරතුරු සම්පත් පියස විවෘත කිරීම  

ඉංදියානු තොරතුරු සම්පත් පියස විවෘත කිරීම  

Indian corner- ඉංදියානු තොරතුරු සම්පත් පියස අද දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ හා සහකාර ඉන්දියානු මහා කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වෙයන් සාර්ථකව බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේදී විවෘත කරන ලදි. එම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහය දැක්වූ සියළුදෙනාට ස්තුතියි

LDSP ව්‍යාපෘතිය සඳහා අනුමැතිය

LDSP ව්‍යාපෘතිය සඳහා අනුමැතිය

LDSP ව්‍යාපෘතිය මගින් බණ්ඩාරවෙල මහා නගර සභා බලප්‍රදේශය තුල හෙළ බොජුන්හලක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව හෙළ බොජුන් හල සඳහා මුල්ගල තැබීම 2024/06/07 දින ( අද දින) පෙරවරු 9.30ට නාගරිකකොමසාරිස්තුමාගේ ප්‍රධානත්වෙයන් සිදු කරන ලදී.