දැන්වීමයි
බණ්ඩාරවෙල මහ නගර සභාව
2025 අය වැය ලේඛනය පිළියෙල කිරීමට අදහස් හා යෝජනා ලබා ගැනීම
බණ්ඩාරවෙල මහා නගර සභාවේ 2025 අය වැය ලේඛනය සකස් කිරීමේදී බණ්ඩාර්වෙල මහා නගර සීමාව තුළ පදිංචි ඔබගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරමි. ඒ සඳහා ඔබගේ අදහස් හා යෝජනා , 2024-08-15 දිනට පෙර නාගරික කොමසාරිස්, බණ්ඩාර්වෙල මහ නගර සභාව යන ලිපිනයට තැපැල් මඟින්, විද්‍යුත් තැපෑල ( bwmcuva@gmail.com ) මඟින්, අපගේ ෆැක්ස් අංකය (057-2222875) මඟින්, අපගේ වෙබ් අඩවිය (https://bandarawela.mc.gov.lk/Contact Us/ ) වෙත පිවිස හෝ අතින් ගෙනවිත් භාර දෙන ලෙසට කාරුණිකව දන්වා සිටිමි.
ටී.ගජේන්ද්‍රන් කුමාර්
නාගරික කොමසාරිස්,
මහ නගර සභාව – බණ්ඩාරවෙල