මහා නගර සභාවේ සේවාවන්, “පුරසබය” නමින් ජංගම වැඩ සටහන් කොට්ඨාශ 08 තුලම සති අන්තයේ ක්‍රියාත්මක කරන අතර, එහි සිව් වන වැඩසටහන ඉණිකම්බැද්ද කොට්ඨාශයේ මහානාම විද්‍යාලයේදී 2022.10.15 වන දින දවස පුරා ක්‍රියාත්මක විය.

Similar Posts