ඉංදියානු තොරතුරු සම්පත් පියස විවෘත කිර්‍රිම

Indian corner- ඉංදියානු තොරතුරු සම්පත් පියස අද දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ හා සහකාර ඉන්දියානු මහා කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වෙයන් සාර්ථකව බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේදී විවෘත කරන ලදි. එම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහය දැක්වූ සියළුදෙනාට ස්තුතියි!

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *