ව්‍යාපෘති 03 සඳහා LDSP ව්‍යාපෘතියෙන් අනුමැතිය ලැබීම

බණ්ඩාරවෙල මහා නගර සභාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම, හෙළ බොජුන්හලක් ඉදිකිරීම හා නිවාඩු නිකේතනය ඉදිකිරීම යන ව්‍යාපෘති 03 සඳහා අප විසින් සාර්ථකව ප්‍රතිචාර දැක්වීම මත අදාල ව්‍යාපෘති 03 සඳහා LDSP ව්‍යාපෘතියෙන් අනුමැතිය ලබා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘති 03 හරහා ආරම්භ වන සේවා තුනම දැනට බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් පවත්වාගෙන නොයන, අලුතෙන් එක්වන සේවා වීමය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *