වෙසක් පොහොය නිමිතිකොටගෙන පැවති අපේ දන්සල
වෙසක් පොහොය නිමිතිකොටගෙන පැවති අපේ දන්සල
වෙසක් පොහොය නිමිතිකොටගෙන පැවති අපේ දන්සල



මහා නගර සභාවේ සේවාවන්, “පුරසබය” නමින් ජංගම වැඩ සටහන් කොට්ඨාශ 08 තුලම සති අන්තයේ ක්‍රියාත්මක කරන අතර, එහි සිව් වන වැඩසටහන ඉණිකම්බැද්ද කොට්ඨාශයේ මහානාම විද්‍යාලයේදී 2022.10.15 වන දින දවස පුරා ක්‍රියාත්මක විය.
Indian corner- ඉංදියානු තොරතුරු සම්පත් පියස අද දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ හා සහකාර ඉන්දියානු මහා කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වෙයන් සාර්ථකව බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේදී විවෘත කරන ලදි. එම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහය දැක්වූ සියළුදෙනාට ස්තුතියි!
නාගරික කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් මහා නගර සභා කාර්ය මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද ධර්ම දේශනා වැඩසටහන
බන්ඩාරවෙල මහා නගර සභා විසින් නිර්මාණ කරන ලද වෙසක් අලංකරණ
බණ්ඩාරවෙල මහා නගර සභාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම, හෙළ බොජුන්හලක් ඉදිකිරීම හා නිවාඩු නිකේතනය ඉදිකිරීම යන ව්‍යාපෘති 03 සඳහා අප විසින් සාර්ථකව ප්‍රතිචාර දැක්වීම මත අදාල ව්‍යාපෘති 03 සඳහා LDSP ව්‍යාපෘතියෙන් අනුමැතිය ලබා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘති 03 හරහා ආරම්භ වන සේවා තුනම දැනට බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් පවත්වාගෙන නොයන, අලුතෙන්…
