ධර්ම දේශනා වැඩසටහන
නාගරික කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් මහා නගර සභා කාර්ය මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද ධර්ම දේශනා වැඩසටහන
නාගරික කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් මහා නගර සභා කාර්ය මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද ධර්ම දේශනා වැඩසටහන
මහා නගර සභාවේ සේවාවන්, “පුරසබය” නමින් ජංගම වැඩ සටහන් කොට්ඨාශ 08 තුලම සති අන්තයේ ක්‍රියාත්මක කරන අතර, එහි සිව් වන වැඩසටහන ඉණිකම්බැද්ද කොට්ඨාශයේ මහානාම විද්‍යාලයේදී 2022.10.15 වන දින දවස පුරා ක්‍රියාත්මක විය.
Indian corner- ඉංදියානු තොරතුරු සම්පත් පියස අද දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ හා සහකාර ඉන්දියානු මහා කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වෙයන් සාර්ථකව බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේදී විවෘත කරන ලදි. එම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහය දැක්වූ සියළුදෙනාට ස්තුතියි!
The road leading to Bandarawela Kuda Kusum Girls’ National School was very dilapidated, and on 07-06-2022, the road was repaired to make it easier to enter the school, and as stated by the Honorable Mayor of Bandarawela, the road has been completely repaired as soon as possible. It is mentioned that due to the ease…
බණ්ඩාරවෙල මහා නගර සභාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම, හෙළ බොජුන්හලක් ඉදිකිරීම හා නිවාඩු නිකේතනය ඉදිකිරීම යන ව්‍යාපෘති 03 සඳහා අප විසින් සාර්ථකව ප්‍රතිචාර දැක්වීම මත අදාල ව්‍යාපෘති 03 සඳහා LDSP ව්‍යාපෘතියෙන් අනුමැතිය ලබා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘති 03 හරහා ආරම්භ වන සේවා තුනම දැනට බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් පවත්වාගෙන නොයන, අලුතෙන්…
බන්ඩාරවෙල මහා නගර සභා විසින් නිර්මාණ කරන ලද වෙසක් අලංකරණ
දැන්වීමයි
බණ්ඩාරවෙල මහ නගර සභාව
2025 අය වැය ලේඛනය පිළියෙල කිරීමට අදහස් හා යෝජනා ලබා ගැනීම
බණ්ඩාරවෙල මහා නගර සභාවේ 2025 අය වැය ලේඛනය සකස් කිරීමේදී බණ්ඩාර්වෙල මහා නගර සීමාව තුළ පදිංචි ඔබගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරමි. ඒ සඳහා ඔබගේ අදහස් හා යෝජනා , 2024-08-15 දිනට පෙර නාගරික කොමසාරිස්, බණ්ඩාර්වෙල මහ නගර සභාව යන ලිපිනයට තැපැල් මඟින්, විද්‍යුත් තැපෑල ( bwmcuva@gmail.com ) මඟින්, අපගේ ෆැක්ස් අංකය (057-2222875) මඟින්, අපගේ වෙබ් අඩවිය (https://bandarawela.mc.gov.lk/Contact Us/ ) වෙත පිවිස හෝ අතින් ගෙනවිත් භාර දෙන ලෙසට කාරුණිකව දන්වා සිටිමි.
ටී.ගජේන්ද්‍රන් කුමාර්
නාගරික කොමසාරිස්,
මහ නගර සභාව – බණ්ඩාරවෙල